❄️30🔥

113 21 8
                                    

අයියලා ගෙදරින් යනකොට හවස හයත් පහු වුනා..මේ දරුවා සතුටින් ඉන්නෙ මොනා වුනත් ... රෑ කැම මේසෙත් වෙඩින් එක ගැන වෙනකොට කතාව . යෝ ඉතින් තව මාස කියද එයාගේ වෙන්න....

අද වුදේම අම්මයි අප්පච්චි ගියා පොරොන්දම් බලන්න....ඒවා එයාලා කරාට අපිටත් කරන්න කියලා අයියාගේ අම්මා කියලා ගියේ....අමාලි අම්මා...

" එහෙනම් මහත්තයා අපිත් ඒ දරුවගේ ගෙවල් බලන්න ගියා නම් හරි නේද....මේ මාසේ මේ ටික කරලා ඉවර කර ගත්තා නම් ඉතුරු මාස තුනේ එයාලට වෙඩින් එකට ලැස්ති වෙන්න පුලුවන් "

"හ්ම්...ඒක හොදයි.ලොකු පුතා ඔයාට නිවාඩු කවද්ද තියෙන්නේ..."

" මට ඕන දවසක නිවාඩුවක් ගන්න පුලුවන් ...ඒක අවුලක් නෑ...සිතුට..."

"මටත් පුලුවන් අප්පච්චි , අනික මම කාලෙකින් නිවාඩු අරන් නෑනේ..."

"හ්ම්...එහෙනම් මේ බ්‍රහස්පතින්දා යමු....මම කෝල් එකක් දිලා කියන්නම්.... සතියක් තියෙනවනේ එයාලට ලැස්ති වෙන්න "

මම ඉතින් මීක් නොගා අහගෙන හිටියා රෑ කෑම මේසේ වෙන කතාව...

" අප්පච්චි ,ඇත්තටම දෙන්නාගේ කෙන්දර ගැලපෙනවද....."

"හ්ම්....ඔව් බන් 97% ක් කිව්වා වගෙම...ඒ දරුවගේ කරුමේ තමා...."

ඉවසපන් නුවී ..උබව අවුස්සන ඔය හදන්නේ...ඉවසන්න.... මගේ වෙලාව කියන්නේ ගෞරව් අයියා ඒ වෙලාවෙම මට කෝල් එකක් ගත්තා...මම ෆෝන් එක අරන් කාමරේට රින්ග ගත්තා

"අයියා...."

" මොකො කරන්න මගේ නුවී...."

"හ්ම්..මොකුත් නෑ අනී, දැන් තමා මෙ දරුවා කෑවේ....ඔයා කෑවද අයියා"

"හ්ම්...මම කෑවේ 7.00 ට විතර බබා, මේ ඒක නෙවෙයි මම දෙයක් අහන්න ගත්තේ ..."

"මොකක්ද...."

" අපි ට්‍රිප් එකක් යමුද......"

"හා.... කොහෙද "

" කැලුම් කියනවා බදුලු බණ්ඩාරවෙල යමු කියලා...බ්යික් වල යන්..මම ගෙදරින් අහන්නම්..."

"හා...ගෙදරින් හා කියයි...ඔයා එක්කනේ ඉතින්...මේ ඒක නෙවෙයි කවද්ද යන්න හිතන් ඉන්නේ..."

Touch my soul (yizhan )Where stories live. Discover now