❄️20🔥 බෝනස් ❤

135 21 17
                                    

කොහොම හරි ගෙදර එනකොට හවස හයත් පැනලා.. ඔව් ඉතින් පාරවල් දිගේ ලව් කර කර එනකොට වෙලා යන්නේ නැද්ද .... කමක් නෑ... මේ කාලෙට කරන්නේ නැති ලව් නාකි වෙලා කරන්නද....

"අම්මා අපි ආවා.... "

"ආ දෙන්නා ආවාද... තව ටිකකින් කැලුම් පුතාත් එයි..ගොහින් දෙන්නම වෝශ් දාගන්න..."

"කලින් කිව්වා නම් අපි කැලුම් එක්කගෙනම එනවානේ අම්මා..."

"දැන් අප්පච්චි කතා කරලා කිව්වේ.... කෝ යන්න ...දෙන්නම හඩ්ඩෝ දෙන්නා වගේ..."

අනේයන්න...එහෙම වෙන්න බෑනේ .. මම උදේත් සුද සබන් ගාලා නාලා ගියේ...හ්ම්ක්... බොරුව අනේ මෙයාලගේ....

"මේ ඒ අපි දෙන්නම එකටම වෝශ් දාන්න යමුද...."

"නුවී...දරුවෝ මොනවද බන් මේ අහන්නේ...ඒවට කල් තියෙනවා...පලයන් මගෙන් ගුටි කන්නේ නැතුව"

"ඔනේ නෑ.... තෝ එපා මට....හ්ම්ක්...."

"ඔහොම හිටපන් ..මොකක්ද කිව්වේ ... තලනවා කට...."

මම දිව දිග් කරලා ගස්සලා දුවගෙන බාත් රුම් එකට රින්ග ගත්තේ අහුවුනොත් කන්න වෙන හින්දා..... ඒත් ඇයි කැලුම් අයියාලා එන්නේ....මාගේකා එයිද දන්නේ නෑ.....

"නුවී....ඉක්මන් කරන්න .... දැන් පැය බාගයක් තිස්සේ ඔකේ නේද....තෝ දිය වෙයි මිනිහෝ...."

"අනේ යනවා යන්න... හොදට අතුල්ලලා නා ගන්න ඔනේ... මගේ මිනිහා හිටියට වැඩක් නෑනේ... සපෝට් එකක් නෑනේ...."

" ඕවට දවසක විදවන්න වෙයි නුවී.... හිටපන්කෝ තව තව ටික දවසක්.... "

"ඇයි ඒයි ඔයා මාව හදේ එක්ක යනවද පැණි....."

"උබට එච්චරයි අඩු වරෙන් එලියට....."

අනේ තෝ එපා මිනිහෝ...එක්කො අර හර්ෂ් අයියාට කැමති වෙනවා...මම බලාගෙන දවසක් ඉස්කෝලේ ඇතුලෙම කොල්ලෙක් එක්ක කට කා ගන්නවා... මම හිතන්නේ අනිත් කොල්ලගේ පම්ස ලොකු වෙලාම ඇත්තේ හර්ෂ් අයියා අල්ලලා....හූ......හු....

කොහොම හාරි රැ 7.30 වෙනකොට කැලුම් අයියා හෙසදු එක්ක අපේ ගෙදර ආවා... ඇත්තටම කැලුම් අයියාලාගේ ගෙදර කවුරුත් නෑලු...ඒ හින්දා හෙසදුලාගේ ගෙදර ගිහි තියෙන්නේ . අපේ ඇමති අප්පච්චි කිව්ව නිසා හෙසදුවා එක්කම ඇවිත් ... අනේ ඉතින් ඒ ලව් එක මම හිතන්නේ වුන් පැණි හදේ ගිහින් ඇති... අරුගේ පම්සත් තියෙනවා ගානට ....චැක්....මමා හරි වලත්ත වෙලා අප්පා.....මේවට වග කියන්න ඔනේ මගේ මිනිහා තමා.....හ්ම්ක්

Touch my soul (yizhan )Where stories live. Discover now